Tuesday, January 31, 2012
Trail Version සදහටම තියා ගමු..!
අපිට ඉතින් ඔය එක එක ජාතියෙ මෘදුකාංග ගොඩාක් ඔනි වේනවා නේද? හැබැයි සමහර එවා නම් නිකන් දෙනවා එත් අපිට එක ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ... රේජිස්ටර් කරන්න කියනවා.. එ කියන්නෙ ට්‍රයල් වර්ශන් එකක්...
එ මෘදුකාංගය දිගටම තියාගන්න ඔනි නම් ඉතින් අපිට යම් කිසි මුදලක් ගෙවලා තමයි ගන්න වේන්නේ... එක නම් ටිකක් විතර අවුල් සින් එකක් නේද?? මට හම්බ උනා ඔය සින් එකට නියම විසදුමක්... පොඩි මෘදුකාංග කෑල්ලක්.. මේකෙන් අපිට ට්‍රයල් වර්ශන් එකෙ කාලය නවත්තන්න පුලුවන්... එ කියන්නේ කවදාවත් ට්‍රයල් වර්ශන් එකේ කාලය ඉවර වේන්නේ නෑ... ෆුල් වර්ශන් එකක් වගේ තමයි... නියමයි නේද?? ඔයාලත් කරලාම බලන්නකෝ...පහල තියෙන ලින්ක් එකේන් බාගන්නකෝ...
මේතනින් බාගන්න..
මේක නම් ගින්දර වගේ වැඩ කරනවා.... කිසිම අවුලක් නෑ යාලුවේ ඔයාලටත් මේකෙන් ට්‍රයල් වර්ශන් දිගටම පාවිච්චි කරන්න පුලුවන්.... වැඩේ හොදයි නේද??
Subscribe to:
Post Comments (Atom)
එල කොල්ලෙක්නේ ආ
ReplyDeleteතැන්ක්ස් මචන්..!
Deletepatta pata pata....HAAL MESSATA JAYA WEEWA>>
ReplyDelete@geethonline-හි හි තැන්ක්ස් මචන්...
ReplyDelete