මේහෙමයි සින් එක යාලුවනේ... අපි ඉතින් ඔය රටේ නැති එක එක Software දාගන්නව නේද?? අපිට ඉතින් එවගේ Serial Key මතක තියාගෙන ඉන්නේ නැනේ... මොකද අපිට ඉට වඩා වැඩ තියෙන නිසා... හැබැයි අපිට සමහර වේලාවට සමහර Software වල Serial Key එක ඔනි වේනවා නේද? මම අද ඔය ප්‍රශ්ණේට විසදුමක් දෙන්නම්කෝ.... මේක පොඩි Software කෑල්ලක්.. පහල තියෙන ලින්ක් ඒකෙන් Download කරල ඉන්නකෝ.
මේතනින් බා ගන්න..
හරි දැන් ඉතින් අපිට අපේ Computer එකෙ තියෙන ගොඩක් Software වල Serial Key එක හොයාගන්න පුලුවන්.... අපේ Operating System එකෙ Serial Key එකත් හොයාගන්න පුලුවන් ... එලකිරි වගේ වැඩ කරනවා... හොදයි ද කියල්ල බලන්නකෝ....
0 comments:
Post a Comment