Face Book එක මගින් මුදල් සෙවිමට...!

Sunday, January 29, 2012

පරිගනකය නිසියාකාරව නඩත්තු කරමු...!



මේහෙමයි යාලුවේ අපිට පරිගනකය ගොඩක් වේළාවට මාස 3-4ක් ඇතුලත වගේ Format කරන්න වේනවා නේද? මේකට ගොඩක් අය කියන පිලිතුර තමයි "ඔව්" කියන එක.. හැබැයි සමහරු නම් කියනවා අපි නම් එහෙම Format කරන්නේ නෑ කියලා.. මොකද ඒ කට්ටිය හරියට පරිගනකය නඩත්තු කරන නිසා.. සාමන‍යෙන් පරිගනකය Format කරලා මාස 4ක් විතර ගියාම අයෙත් හෙනට Slow වේනවා... එකට හේතුනම් ගොඩක් තියෙනවා.. හැබැයි නිතරම පරිගනකය Format කරන එක නිසා පරිගනකයෙ ආයු කාලය අඩු වේනවා.. ඒ කියන්නේ නිතරම පරිගනක Format කරන එක හොද දෙයක් නෙමේයි යාලුවේ.



              හරි ඉතින් අපි දැන් බලමුකෝ කොහොමද පරිගනකය නිවැරදිව නඩත්තු කරලා හොදට තියාගන්නේ කියලා.. මේහෙමයි යාලුවේ මේක පහසු කරන්න එක එක මෘදුකංග තියෙනවා අපි ඉතින් එවත් උපයෝගි කර ගෙන අපේ පරිගනකය නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියලා බලමු..


   1.Tuneup Utilities 12.0 (2012)
    
                      
                  
හරි යාලුවේ අපිට මේ මෘදුකාංගය මගින් අපේ පරිගනකයේ තියෙන වැරදි අඩුපාඩු පෙන්නනවා... එහෙමත් නැත්තන් සමහර දෙවල් මෘදුකාංගය මගින් ස්වංක්‍රියම හදනවා..ඒ කියන්නේ අපේ පරිගනකයට ආදාල වේගය එහෙම අඩු වෙන්න හේතු පෙන්නලා දෙනවා.. මේ කියුව දෙවල් වලට අමතරව අපි ප්‍රයොජනයට ගන්නේ නැතිව නිකන් තියාගෙන ඉන්න මෘදුකාංග,අපේ Virus Gard එකට එහෙම මොකක් හරි අවුලක් තියෙනව නම් එවත් පෙන්නවා.. කොහොම්ද හොදයි නේද? පහල ලින්ක් එක කිලික් කරලා බාගන්නකෝ එහෙනම්..

                           මේතනින් බාගන්න..
ආහ්හ්.. තව මට අමතක උනා... මේන්න Serial Key ටික,

       5A42PP-V0Q605-2YJHMX-CJKW9J-4WQKKQ-E8RVNX
       2JEDV1-8QYXN0-Y9AJ5W-DBC9E3-YCBNAJ-KVAPT6
       EB7D56-F97B09-BTR462-WBBRJ0-J2P8J3-R0E4V5
       KHHWJ9-PWA18K-N3KJBK-NK99MB-W1KWJ9-XP6T2Y      


  මේ වගේ මෘදුකාංගයක් මගින් අපිට පරිගනකය නිසියාකරව නඩත්තු කරන්න බොහො දුරට ලේසි වේනවා යලුවේ..!

0 comments:

Post a Comment