Face Book එක මගින් මුදල් සෙවිමට...!

Thursday, January 19, 2012

සිංහලෙන් Chat කරමු...!

සිංහල කොටන එක ගොඩාක් අමාරුද? මට කලින් නම් සිංහල කොටන එක ටිකක් අමාරුයි තමයි.. මමත් Software කිපයක් අත්හදා බැලුවා සිංහල කොටන්න... මට හම්බවුන හොදම Software එක තමයි මම ඔයාලට දෙන්නේ.... පහල තියෙන Software එක Download කරන්නකො..


                                                    Realtime Singlish

 හරි දැන් ඉතින් ඔය Software එක දාගේන... අපිට සිංහල කොටන්න ඔනි වේළාවට Scroll Lock කියන Button එක Press කරන්න ඔනි... අයෙත් English ඔනි වුනොත්  Scroll Lock කියන Button අයෙත්  Press කරන්න.. හරි එහෙනම් කරලම බලන්නකෝ...

1 comment:

  1. Playtech Casino & Resort, Las Vegas, NV - Mapyro
    Information, 삼척 출장마사지 reviews and 목포 출장안마 contact information for Playtech 서귀포 출장마사지 Casino & 용인 출장샵 Resort, Las Vegas, NV. 부산광역 출장안마 Las Vegas, NV.

    ReplyDelete