Face Book එක මගින් මුදල් සෙවිමට...!

Sunday, January 22, 2012

Photo Edit කරන්න පට්ට සයිට් එකක්...!

                        [Zoom කරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]


මටත් පොඩි අසාවක් තිබුනා පොඩ්ඩක් ලස්සනට Photo ටිකක් Edit කරගන්න... හැබැයි මම Photoshop ගැන නම් මේලෝ දෙයක් දන්නේ නෑ..... ඉතින් කොහොමද Photo ටිකක් Edit කරන්නේ කියල හොයලා බලනකෝට තමයි මට මේ සයිට් එක හොයාගන්න පුලුවන් වුනේ... මේ විදියට Photo Edit කරන තවත් සයිට් ටිකක් මට හම්බවුනා... අද මම දෙන්නේ ඒ සයිට් වලින් මට හිතට අල්ලපු හොදම සයිට් එක.. මේකෙන් ඔනිම කෙනෙකුට Photo එකක් පහසුවෙන්ම Edit කරගන්න පුලුවන්... කිසිම ගින්නක් නැතුව.. එහෙනම් කට්ටිය බලන්නකො වැඩේ හොදයි ද කියලා...!



                                        සයිට් එකට යන්න මේතන කිලික් කරන්න..

මේහෙමයි කරන්න ඔනි සයිට් එකට ගිහිල්ලා අපි කැමති Effect එකක් තෝරලා Choose File කියන එක කිලික් කරලා ඔයාලට Edit කරන්න ඔනි Photo එක තෝරන්න.. ඉට පස්සේ GO! කියන එක කිලික් කරලා Photo එක Edit කරලා ඔයාලගේ Computer එකේ Save කරගන්න.... ඔනි නම් යාලුවන්ටත් ඔයාගේ වැඩ පෙන්නන්න බුකියට Photo ටිකක් දාන්න.....! ඔන්න ඔයාලට බලන්න මම Edit කරපු Photo ටිකකුත් දාන්නම්කෝ...

                             [Zoom කරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]

                          [Zoom කරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]

                             [Zoom කරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]

0 comments:

Post a Comment