Face Book එක මගින් මුදල් සෙවිමට...!

Thursday, January 19, 2012

ලේසියේන්ම File Lock කරමු...




මේක තවත් පොඩි Software කෑල්ලක් හැබැයි මේකෙන් ඔනිම File එකක් කිසිම ගින්නක් නැතුව කටවත් හොයාගන්න බැරි වේන්න හංගන්න පුලුවන් මචන්ලා....

                                        Easy File Locker


මේකන් File Lock කරන්නේ මේහමයි.... මුලින්ම Software එක Download කරලා Install කරලා... Software එක Open කර ගන්න...

     >මේකේ System කියන එක කිල්ක් කරලා Set Password දිලා මේ Software එක Open  
         කරන්න බැරි වේන්න Password එකක් දාන්න පුලුවන්.

    >අපිට හංගන්න ඔනි File එක හරි Folder එක හරි  Edit කියන එක කිල්ක් කරලා තෝරන්න
        පුලුවන්.

   >අපි හංගපු File එක හරි Folder එක හරි උඩ  Double Click කරලා Setting කියලා එන එකේ
       තියෙන හැම කොටුවකම හරි ලකුණ ඉවත් කරන්න.
                           
   >අවසානයේ Play ලකුණ කිල්ක් කරලා Easy File Locker software එක Close කරලා දාන්න.

මේ විදියට ඔයාලා හංගපු File එක හරි Floder එක හරි වේන කාටවත්ම බලන්න බෑ.. මකලා දාන්නත් බෑ...
වැඩේ හොදයිද කියලා කරලම බලන්නකෝ.....
                     

0 comments:

Post a Comment