Saturday, January 28, 2012
PDF එකකට දාලා තියෙන Password එක අයින් කරමු...!
මේකයි සින් එක... අපිට වැදගත් වන PDF File ඔනි තරම් අන්තර්ජලයෙන් ගන්නවා නේද?? හැබැයි එහෙම ගන්න සමහර PDF වල එකේ අයිතිකරයා Password එකක් දාලා තියෙනවා.. මේක ඉතින් අපිට Open කරන්න ඔනි වේලාවට ඔය Password එක හොය හොය ඉන්න ගියාම එපා වේනවා නේද? එහෙම නැත්තන් ඔය Password එක අමතක උනොත් එහෙම එක හෙන ඇනයක් නේද? මම ඔකට පොඩි විසදුමක් දෙන්නම්කෝ..මේකෙන් අපිට පුලුවන් ඒ දාලා තියෙන Password එක කිසිම ගින්නක් නැතුව මකලා දාන්න.. හි හි.. පට්ටයි නේද? එහෙනම් පහල තියෙන ලින්ක් එකේන් Software කෑල්ල Download කරලා බලන්නකෝ යාලුවේ...
මේතනින් බාගන්න..
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment