Face Book එක මගින් මුදල් සෙවිමට...!

Friday, January 27, 2012

Computer එකෙන් ගින්නක් නැතුව T.V බලමු..!





මේහෙමයි යාලුවේ සින් එක.. මම අදත් ඔයාලට දෙන්නේ පොඩි Software කෑල්ලක්.. Software එක පොඩි උනාට කරන්න පුලුවන් වැඩේනම් පොඩි නෑ... අපිට මේකෙන් ගින්නක් නැතුව T.V බලන්න පුලුවන්... එක එක රටවල් වල T.V චනල් 3000ක් විතර බලන්න පුලුවන්.. කොහොම ද? නියමයි නේද? හැබැයි සමහරු නම් මේක දන්නවා ඇති මොකද මේක ටිකක් විතර පරණ Software එකක්.. අපිට නිදහසේ ක්‍රිකට් මැච එකක් එහෙම බලන්න නම් කියාපු බඩුව... හරි එහෙනම් Download කරලම බලන්නකෝ... හොදයි ද කියලා...

                      මේතනින් බාගන්න..



2 comments:

  1. කූරා එල ආ!! ටයිම් 1ක් අවොත් අපේ දිහත් එන්න හොදේ!!
    www.unirox.blogspot.com

    ReplyDelete
  2. අනිවා මචන්... තැන්ක්ස්..!

    ReplyDelete