Saturday, January 21, 2012
Photo එකක් Chat Smile එකක් කරමු...!
මම අද කියන්න යන්නේ බුකිය පිලිබද අලුත් වැඩක්.. අපේ සමහර යාලුවෝ මේක දන්නවත් ඇති එත් දන්නේ නැති යාලුවන්ට තමයි මම මේක කියන්නේ. මේහෙමයි සින් එක අපි කැමති පිනතුර Chat කරන ගමන් අපේ යාලුවන්ට යවන්න පුලුවන් මේ මම කියලා දෙන විදියෙන්... මුලින්ම පහල දිලා තියේන ලින්ක් එක කිලික් කරලා ඒ සයිට් එකට යන්නකෝ...
SMILEYTI
දැන් ඉතින් ඔය Chose File කියන එක කිලික් කරලා ඔයාට ඔනි Photo එක තොරන්න...ඉට පස්සේ පහල තියෙන Captcha එකෙ තියෙන අකුරු ටික හරියට ටයිප් කරලා Upload බ්ටන් එක කිලික් කරන්න... ඉට පස්සේ
එන Code ටික Copy කරලා Chat Box එකේ Past කරන්න.... නියමේට වැඩ කරනවා.... එහෙනම් කරලම බලන්නකෝ..... !
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment