> Local Computer Policy
> Computer Configuration
> Administrative Templates
> Network
> QOS Packet Scheduler
> Limit Reservable Bandwidth
Limit Reservable Bandwidth කියන එක උඩ Double Click කරන්න... ඉට පස්සේ කරන්න තියේනනේ Limit Reservable Bandwidth එක Enabled කරලා Options වල තියෙන Bandwidth Limit කියන එක 0 කරන්න... මම photo එකක් දාන්නම්කෝ කට්ටියට ලේසි වේන්න...
[ Zoom කිරිම සදහා Photo එක උඩ ක්ලික් කරන්න ]
එහෙනම් යාලුවේ මේක කරලම බලන්නකෝ....!
එළ බන් උබ.....ගින්දර.......වගේ පොරක්....මම උබේ ගමනට සූබ පතනවා..හදවතින්ම.........
ReplyDeleteතැන්ක්ස් මචන්..
ReplyDelete