Face Book එක මගින් මුදල් සෙවිමට...!

Monday, January 23, 2012

Waiting Screen එක බලා ඉදලා ඇති වේලා ද?



යාලුවනේ අපි සමහර සයිට් වලට ගියාම මොකක් හරි Download කරගන්න සමහර වේළාවට Waiting Screen එකක් වැටෙනවා නේද? ඔක ඉතින් බලාගෙන ඉන්න ගියාම අපිට පරක්කු වේනවා.. එක නිසා මම අද දෙන්න හදන්නේ ඔය සින් එකට පොඩි විසදුමක්.මේක හැබැයි Fire Fox add-on එකක්.. පහල ලින්ක් එකේන් Download කරන්නකෝ...

                               මේතනින් බා ගන්න..


මේකන් Waiting Screen එක Skip කරගන්න පුලුවන් සයිට් ටිකකුත් මම දාන්නම්කෝ..,

1.Rapidshare
2.Megaupload
3.Mediafire
4.Zshare
5.Sendspace
6.Linkbucks

   තව ගොඩක් සයිට් වල Waiting Screen එක Skip කරගන්න පුලුවන් යාලුවේ... එහෙනම් කරලම බලන්නකෝ..!

0 comments:

Post a Comment