Face Book එක මගින් මුදල් සෙවිමට...!

Wednesday, January 18, 2012

ඕනිම Dongel එකක් පහසුවේන් Unlock කරමු....!



මම දන්න විදියටනම් Dongel එකක් Unlock කරන්න කඩේකින් ටිකක් ලොකු ගානක් ගන්නවා.... මම කියලා දෙන්නම්කෝ කොහොමද Dongel එකක් ලේසියෙන්ම  Unlock කරන්නේ කොහොමද කියලා....!ඉස්සේල්ලම මේ Software එක Download කරගන්නකෝ!




                             Universal_MasterCode_v.04_Ishan


හරි දැන් කරන්න තියෙන්නේ  ඔයාලගේ Dongel එකේ Model එක තෝරලා IMEI අංකය [Dongel එකේ Sim එක දාන තැන ඇති] දිලා Calculate කරන්න විතරයි...!

ඉට පස්සේ කරන්න තියන්නේ වේන sim එකක් Dongel එකට දාලා Connect කරන එක විතරයි.... Unlock Code  එක ඉල්ලුවාට පස්සේ ඔයාලට Calculate කරම හම්බ උන Unlock Code එක දෙන්න..එහෙනම් කරලම බලන්නකෝ....!!!

0 comments:

Post a Comment