Face Book එක මගින් මුදල් සෙවිමට...!

Saturday, January 21, 2012

Convert කරන්න නියම Software එකක්....!





File එකක් Convert කරන Software නම් ගොඩක් තියෙනවා... හැබැයි සමහර Software මේලෝ රහක් නැති එවා... මම දෙන්නම් Convert කරන්න නියම Software එකක්... මමත් පාවිව්චි කරන්නේ මේක තමයි.. හොදට වැඩ කරනවා.... ඔයාලාත් Download කරලම බලන්නකෝ....




                                                           Format Factory


කට්ටිය Download කරලා මොකක් හරි අවුලක් තිබුනොත් කියන්නකෝ.....

0 comments:

Post a Comment