Face Book එක මගින් මුදල් සෙවිමට...!

Wednesday, January 25, 2012

Desktop එකේ කාර් පදිමු..!





මම අද දෙන්නේ ටිකක් විතර ජොලි වැඩක් කරන්න පුලුවන් බඩුවක්.. හි හි.. අපේ සමහර අයට වාහන පිස්සුවක් එහෙම තියෙනවා නේ... අන්න එ අයට නම් මේක ජොලි වැඩක් වේයි... කාර් Game වලට ආස කට්ටියටත් හොදයි... හැබැයි ඉතින් ඔය තියෙන ලොකු ලොකු Game වගෙ නම් නේමේයි මේක පොඩි Software කෑල්ලක්... මේක Install කරගත්තම.. අපිට අපේ Desktop එකෙ කාර් පදින්න පුලුවන්. ඔය නිකන් ඉන්න වේලාවට ජොලියට කරන්න වගේ හොදයි.. පොඩි ආතල් එකකුත් තියෙනවා.. එහෙනම් මම දෙන්නම් ලින්ක් එක බා ගෙනම බලන්නකෝ යාලුවේ....

                                   මේතනින් බා ගන්න..

0 comments:

Post a Comment