අපි ඉතින් Film එහෙම Download කරන්න ගියාම ගොඩක් වේලාවට Download කරන්න වේන්නේ Torrent වලින් නේද යාලුවේ..සමහර Game එහෙමත් අපිට Download කරන්න වේන්නේ Torrent වලින් තමයි.. හැබැයි අපි ඔක්කෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Torrent එකෙන් Download කරන්න ගියාම එක ටිකක් විතර වේගය මදි..Torrent එකේ Speed එක වැඩි කරගන්න එක එක ක්‍රම තියෙනවා.. මම දන්න ක්‍රම ටිකක් අද ඔයාලට කියලා දෙන්නම්කෝ..
1. Cheat Engine
මේක ඉස්සේල්ලම Download කරගෙන ඉන්නකෝ...
හරි අපි දැන් බලමු කොහොමද මේකෙන් Torrent එකෙන් Download Speed එක වැඩි කරගන්නේ කියලා..මුලින්ම මේක Install කරලා.. Open කරගන්න..ඉට පස්සේ Process කියන එක තෝරලා.. Process List එකේන් Torrent එක තෝරලා Cheat Engine එකේ Side එකේ තියෙන Enable Speed Hack කියන තැනට හරි ලකුණ දාලා Speed එක 0.3 වගේ දෙන්න.. මේ ටික මේහෙම කියුවට ටිකක් පැහැදිලි මදි වගෙ නේද??? හරි මම Photo ටිකක් දාන්නම්කො හොදට පැහැදිලි වේන්න..
[Zoom කිරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]
[Zoom කිරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]
[Zoom කිරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]
දැන් නම් යාලුවන්ට සින් එක කරන විදිය තේරෙන්න ඇති කියලා මම හිතනවා.... එහෙනම් කරලා බලන්නකෝ...
2.Torrent Speedup Pro
මේකෙනුත් අපේ Torrent Download Speed එක වැඩි කරනවා..වැඩි කතා ඔනි නෑ එහෙනම් Download කරලාම බලන්නකෝ..
Utorrent Speed Pro මේතනින් බා ගන්න..
Bit Torrent Speed Pro මේතනින් බා ගන්න..
මේකත් හොදට වැඩ කරනවා යාලුවේ.. එහෙනම් කරලාම බලන්නකෝ..

0 comments:
Post a Comment