Face Book එක මගින් මුදල් සෙවිමට...!

Sunday, January 22, 2012

Game ගහන අයට වැදගත් Software ටිකක්...!



ඔන්න යාලුවේ මම අද දෙනවා Software ටිකක්.... මේ Software ටික වටින්නේ නම් අපේ Game ගහන කට්ටියට තමයි....  හොදයි එහෙනම් බලමුකො මොනද මේ Software ටික කියලා...


1. Cheat Book-2009

  
         මේක නම් ඉතින් පොඩි හොර වැඩ කරන  Software එකක්....හි හි... මේහෙමයි අපිට ඔනි Game එකේ Cheat මේකෙන් හොයාගන්න පුලුවන්... ගොඩාක්  Game වල Cheat මේකෙ තියෙනවා.. ඒ වගේම Cheat ගහන්න ඔනි විදියත් තියෙනවා... නියමයි නේද? මම Game 2ක 3ක Cheat මේකෙන් කිසිම ගින්නක් නැතුව හොයාගත්තා.. හරි ඔයාලටත් ගහන්න අමාරු Game එකක තියෙනවා නම් ටිකක් හොර කරලා හරි දිනන්නකෝ...

                       මේතනින් බා ගන්න...


2.Direct X 10

     
   මේන්න තවත් වැදගත් Software එකක් මේකෙන් අපේ Computer එකේ Graphics Qualities එහෙම වැඩිකරනවා.. එක නිසා ඔයාලට Game එක නියමේට Play කරන්න පුලුවන්..


                     මේතනින් බා ගන්න..


3.Game Booster 3

   
 මේකත් අපේ Game ගහන යාලුවන්ට ගොඩාක් වැදගත් Software එකක් තමයි... මොකද Game එක Slow වේනවා නම් එහෙම සමහර විට මේකෙන් හරියන්න ඉඩ තියෙනවා.. එහෙනම් කට්ටිය Download කරලා බලන්නකෝ මේකේ වැඩ කොහොමද කියලා...


ආහ්හ්... තව පොඩ්ඩේන් අමතක වේනවා මේකෙ Serial Key ටික,

                              1C8D2-C2FB3-7CA4B-AFCB9
                               44814-D56A7-A585F-873B2

එහෙනම් වැඩේ කොහොමද කියලා Software ටික Download කරලාම බලන්නකෝ...




5 comments:

  1. හ්ම...එල.එල............දිගටම කරගෙන යන්න . පොස්ට් එකත් පට්ට.සේරම එකම තැනක

    ReplyDelete
    Replies
    1. මේ තමයි මගේ Blog එකට වැටුන පලවේනි comment එක.තැන්ක්ස් මචන්...!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete