Sunday, January 22, 2012
නිවැරදිව IP එක Hide කරමු...!
මේහෙමයි යාලුවේ මේකට නම් ඔනි තරම් Software තියෙනවා... අපිට මේ IP එක Hide කරලා ගොඩක් දේවල් කරන්නත් පුලුවන්.අපි මුලින්ම බලමු යාලුවේ මොනවද IP එක Hide කරන්න තියෙන හොද Software කියලා. මම ඔයාලට IP එක Hide කරන හොද Software එකක් දෙන්නම්කෝ..
Hotspot Shield
මේක තමයි යාලුවනේ මමත් IP එක හංගන්න පාවිච්චි කරන Software එක අයෙ කිසිම අවුලක් නෑ.. සුපිරියටම වැඩ කරනවා..අනිත් එක තමයි මේකෙන් අපේ Net Speed එක අඩු කරන්නේත් නෑ..ඔනි අය Download කරගන්නකෝ..
මේතනින් බා ගන්න..
IP එක Hide කරලා මොනව ද කරන්න පුලුවන්???
අපිට මේ විදියට IP එක ගොඩක් දෙවල් කරන්න පුලුවන්.. මම එවගෙන් ටිකක් දාන්නම්කෝ..
1.අපිට IP එක Hide කරලා ඔය Block කරලා තියෙන සයිට් වලට එහෙම ගින්නක් නැතුව යන්න පුලුවන්.
2.Youtube එකෙ ලංකාවෙ අයට බලන්න දෙන්නේ නැති Video එහෙම කිසිම ගින්නක් නැතුව බලන්න පුලුවන්.
3.අනික IP Hacking වලින් බේරෙන්න පුලුවන්..
4.අපේ තෝරතුරු කටවත් හොයාගන්න බෑ..
ඔය මම කියුවේ ටිකක් තව ගොඩක් දෙවල් තියෙනවා....
එහෙනම් ඔයාලත් මේක Download කරලා බලන්නකෝ.. කොහොමද කියලා...!
Subscribe to:
Post Comments (Atom)
හොද වැඩක් මචන්.ELAZZZZZZZZZ!!
ReplyDeleteතැන්ක්ස් මචන්..!
ReplyDelete