Sunday, January 22, 2012
පිස්සු හැකිර්ලාගේන් බේරේමු...!
මම කලින් දවසක් Post එකක් දැම්මා නේද ඕනිම Password එක්ක ලේසියෙන් හොයාගන්න විදිය ගැන. එක කියවලා නැත්තන් මේතනින් ගිහින් කියවලා එන්නකෝ... හරි නිකමටවත් ඔයාලට හිතිලා නැද්ද ඔයාලගේ Password හොයාගන්නත් මේ වගේ වැඩක් කවුරු හරි කරයි කියලා?? ටිකක් බය හිතුනා නේද? ඒ ගැන පොඩ්ඩක්වත් බය වේන්න එපා.. මම අද ඔකට විසදුමක් දෙනවා.. මම අද ඔයාලට දෙන්න යන්නේ Anti Key Logger එකක එකේ නම තමයි Keyscrambler Premium මේක ඔයාලගේ Computer එකේ තියෙනකන් කිසිම දෙකට බය වේන්න එපා.. කටවත් බෑ ඔයාලව Hack කරන්න.. හරි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් Download කරගන්නකෝ..
මේතනින් බා ගන්න..
හරි යාලුවේ අපිට මේ Anti Key Logger තියෙනකොට ආන්තර්ජාලයේ සැරිසරනකොට අපේ ආරක්ශාව ගැන වැඩිය අපිට වද වේන්න ඔනි නෑ... මතක ඇතිව මේක Update කරන්නත් ඔනි.මේක Online Game ගහන අයට එහෙමත් ගොඩක් වටිනවා.. මොකද මේකෙන් Player's ID,Password එහෙම හොදට ආරක්ශා කරලා දෙනවා... ඔයාලටත් හැක් වේයි කියලා බයක් තියෙනවා නම් මේක Computer එකට දාගන්නකෝ..!
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment