Face Book එක මගින් මුදල් සෙවිමට...!

Saturday, January 21, 2012

RAR File වල Password එක හොයමු....!






අපිට සමහර Password දාලා තියෙන RAR File  ඔනි තමරම් හම්බවේනවා නේද?? මටත් හම්බ වේලා තියෙනවා. ඒ වේළාවට Password එක දාපු එකාගේ අම්මා, තාත්තා එහෙම මතක් වේන්නේ නැද්ද? හි..හි.. මම දෙන්න ඔකට හොද විසදුමක් මේක පොඩි Software කෑල්ලක්.පහල තියෙන ලින්ක් එක කිලික් එක කරලා Download කරගන්නකෝ..




                                         මේතනින් බා ගන්න..


මේහෙමයි යාලුවේ මේකෙන් Password එක හොයන්න ගියාම ටිකක් වේලා යනවා... Password එක හොයන්න යන වේලාවනම් හරියට කියන්න බෑ.. Password එකේ දිග අනුව එක වේනස් වේනවා.. අකුරු 4ක වගේ Password එකක් නම් ඉක්මනට හොයනවා.. හැබැයි ගොඩක් දිග එකක් නම් ටිකක් වේලා යනවා.. එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ....!!!

2 comments: