Face Book එක මගින් මුදල් සෙවිමට...!

Wednesday, February 1, 2012

ඕනිම Sim එකකට ඕනිම Number එකකින් නොමිලේම SMS යවමු..!


මේක නම් පට්ටම සින් එකක් යාලුවේ.. මේකෙන් අපිට නොමිලේ SMS යවන්න වගේම තම දෙයක් කරන්න පුලුවන් එක තමයි මේකෙන් අපිට පුලුවන් වේන කෙනෙක් වගෙ SMS කරන්න... එ කියන්නේ මේකෙන් අපිට පුලුවන් ඔයාලගේ යාලුවෙක්ගේ Phone එකට එයාගේ Number එකෙන්ම SMS එකක් යවන්න... හි හි.. පට්ටයි නේද??? යාලුවා බය වේයි මේ මොකක්ද වේන්නේ කියලා... එ වගෙ වෙන Number එකකින් SMS යවනවා වගේ ඔයාගේ යාලුවට SMS යවන්නත් පුලුවන්.. හරි මේ සින් එක මම තව ටිකක් පැහැදිල කියලා දෙන්නම්..



                        එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.. මේක නොමිලේ SMS යවන්න පුලුවන් වේබ් සයිට් එකක් යාලුවේ..සයිට් එකට පහල ලින්ක් එක කිලික් කරලා යනන්කෝ..

                        මේතනින් සයිට් එකට යන්න..


පළමු පියවර:-

    මුලින්ම යාලුවේ ඔයාලා සයිට් එකේ රේජිස්ටර් වේන්න ඔනි,

                          [Zoom කිරිම සදහා Photo එක උඩ Click කරන්න]
Photo එක බැලුවම තේරෙයි යාලුවේ...
ආහ්හ්... යාලුවේ ඔයාලා රේජිස්ටර් වේනකොට Contact Mobile කියන තැනට ඔයාලගේ ඇත්ත දුරකතන අංකය දාන්න...

දෙවන පියවර:-

 හරි දැන් අපි බලමු කොහොමද මේකෙන් SMS යවන්නේ කියලා,

                        [Zoom කිරිම සදහා Photo එක උඩ Click කරන්න]

Photo එක බැලුවම සින් එක තේරෙනවා නේද යාලුවේ...
හරි යාලුවේ දැන් SMS එක ගින්නක් නැතුව යවන්න පුලුවන්.
හැබැයි මේහෙම සින් එකක් තියෙනවා ඔයාලට SMS එක යවනකොට,
                                1.SEND SMS TO
                                2.SENDER ID FORM
                                                                   කියලා තැන් දෙකක් පුරවන්න තියෙනවා යලුවේ මේ තැන් දෙකටම එක Number එක දුන්නෝත් මොකද වේන්නේ කියලා හිතාගන්න පුලුවන් නේද??? හිතගන්න බැරිනම් ඔයාගෙ Number එක ඔය තැන් දෙකටම දාලා ඔයාලාම SMS එකක් යවලා බලන්නකෝ.. යාලුවෝ එහෙම බය කරන්න නියම සින් එක.. පට්ටයි නේද?

                      එහෙනම් ඔයාලා කරලම බලන්න..!

11 comments:

  1. mewage calls free ganna puluwan widiyak nadda skype natuwa????

    ReplyDelete
  2. මට තාම එහෙම එකක් හම්බ වෙලා නෑ... මම හොයලා බලන්නම් මචන්..!

    ReplyDelete
    Replies
    1. @ admin kura- Machan mekanam fattama fattai-
      Me site eka gena mama mage blog ekata podi post parak demmata kamak nedda,me site eka gena denaaththe Oyagen mage post ekak wage Wedda wage dana eka ninditha kriyawak nisa awasaraya ganna Onan kiyala hithuna,Oya kemathinam mama me gena mage blog eke daala kastiya denuwath karannam....

      Delete
    2. @Rasika md Silva- කිසිම අවුලක් නෑ මචන්.. ඔයා ඔයගේ බ්ලොග් එකෙ මේක මේක ගැන දාන්න... හොරෙන් මේක දාන්නේ නැතුව අවසර ඉල්ලුව එක ගැන සතුටුයි යාලුවා..

      Delete
    3. ස්තුති ඔබට,මම මේක දානවා එත් අනිවා මේක ගෙන දෙනගත්ත පොට් එකේ කුප්පියත් යටින් දානවා.(ඒ කිවුවේ මේ බ්ලොග් එකේ ලින්ක් එක) ස්තුති නෙවත වරක්

      Delete
  3. meke msgs 25i ne yawanna puluwan

    ReplyDelete
  4. ඉට පස්සේ තව Account එකක් හදන්න යාලුවා..!

    ReplyDelete
  5. එළ එළ මේකෙන් ලොකු දෙයක් කරන්න pluවන්.....mama ගොඩ.. ස්තුතියි යාළුවා!!!!!

    ReplyDelete
  6. නියමයි බන් එල කොල්ලෙක්නේ ඔයා 11-බි නම රකිනවා නියමට ආ........

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete