Face Book එක මගින් මුදල් සෙවිමට...!

Sunday, February 5, 2012

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? මේන්න ආරම්භයෙදිම ඔබට $ 17ක්...



ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා... මම අද දාන්න හදන්නේ අපේ යාලුවන්ට අන්තර්ජාලයෙන් පහසුවේන මුදල් හොයන්න පුලුවන් විදියක් ගැන.. මේක ආරම්භයෙදිම ඔයාලට $17ක් හම්බවෙනවා... පට්ටයි නේද?
                        හරි මම එහෙනම් ඔයාලට මුලින්ම කියලා දෙන්නම්කෝ කොහොමද ඔයලා මේකෙන් සල්ලි හොයන්නේ කියලා.. මේකට කියන්නේ Survey සයිට් මගින් මුදල් හොයනවා කියලා.. තව මේ වගේ මුදල් දෙන Surveys සයිට් නම් ඔනිතරම් තියෙනවා යාලුවේ.. හැබැයි මම අද දෙන්නේ ඔයාලට ගින්නක් නැතුව සල්ලි හොයන්න පුලුවන් Survey සයිට් එකක්.
 
             මේක කරන්න ඔයාලට විශේෂ දැනුමක් වත් පළපුරුද්දක් වත් ඔනි වේන්නේ නෑ.අනික මේක Bux සයිට් වලින් සල්ලි හොයනවට වඩා පහසුයි..මේම ක්‍රමය මගින් විනාඩි 2ක් පමණ ඇතුලත $3-6ක් පමන මුදලක් ඔබට හොයන්න පුලුවන්..

 හරි අපේ මේ වැඩේ තේරුනේ නැති කට්ටියට ලේසි වේන්න  Screen Shot එක්කම වැඩේ කරමුකො එහෙනම්... ඔන්න ඉතින් මේහෙම කරනකෝට ඔනිම කෙනෙක්ට තේරෙනවා බය නැතුව වැඩේ පටන්ගමු යාලුවේ මේක හරිම ලේසිවිදියක්...

පලමු පියවර:-

          මම දෙන සයිට් එකෙ ගිහිල්ලා රේගිස්ට්‍ර් වේන්න යාලුවේ..මේකන් තමයි අපි සල්ලි හොයන්නේ.

                          http://www.AWSurveys.com
දෙවන පියවර:-

   හරි යාලුවේ අපි එහෙනම් දැන් බලමු මේ සයිට් එකේ රේගිස්ටර් උනාට පස්සේ අපිට මේකෙන් සල්ලි හොයන්න මොනවද කරන්න තියෙන්නේ කියලා..ඔන්න මම Screen Shot ටික දාන්නම් ඒ ටික බැලුවම ඔයාලට නිකන්ම සින් එක තේරේයි යාලුවේ..
                                      (1)
                     [Zoom කිරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]
                                     (2)
                  [Zoom කිරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]

හරි යාලුවේ මුලින්ම තියෙන ඔක්කොම ටික කිලික් කරලා මම කියලා දුන්න විදියට කරාට පස්සේ අපේ Balance එක $ 17ක් වේනවා... මේක කරන්න හදනකොට ඔයාලට තව ප්‍රශ්ණයක් එන්න පුලුවන් එක තමයි අපි මොනවද වේබ් සයිට් එක ගැන හිතෙන දේ හැටියට ටයිප් කරන්නේ කියලා.. ඔයලා ඒ වේබ් සයිට් එකට ගියාට පස්සේ එ සයිට් එකේ තියෙන එවා ගැන ඔයාට හිතේන පොඩි දෙයක් ටයිප් කරන්න... වචන 3-4ක් තිබුනම ඇති යාලුවේ..මේ සයිට් එකෙන් හොයන සල්ලි අපිට Alertpay හරි Paypal හරි Account එකකට ගන්න පුලුවන්...

0 comments:

Post a Comment