Face Book එක මගින් මුදල් සෙවිමට...!

Wednesday, February 8, 2012

FanPage වලට ඇති වේන්න Like නොමිලේම දාගමු...!


FaceBook කියන්නේ ඉතින් කොහොමත් ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක් නෙ.... ඉතින් අපෙ කට්ටියත් පණ දාගෙන මේකෙ FanPage හදනවා... හැබැයි ඉතින් ඔවට Like ගනන් එක තමයි ටිකක් විතර අමාරු.. 
   මම අද කියලා දෙන්නම්කො කොහොමද ඔයාලා අමාරුවෙන හදාගත්ත FanPage වලට ලේසියෙන් Like දාගනනේ කියලා... මේහෙමයි මේකට ඉස්සේල්ලා වෙබ් සයිට් එක්ක රේගිස්ටර් වේන්න ඔනි.. මේ වෙබ් සයිට් එක නම් ගොඩක් අය දන්නවා.. නම තමයි SumaFan.  මේකෙන් අපිට FaceBook එකෙන් සල්ලි හොයන්නත් පුලුවන් යාලුවේ...හැබැයි එක නම් ටිකක් එපා වේන වැඩක්.. එක අමතක කරලා දාන්නකො. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ සයිට් එකෙන් අපි හදපු FanPage එකට ගින්නක් නැතිව Like ගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න... 

පළමු පියවර:-

     පහල තියෙන ලින්ක් එක කිලික් කරලා ඔයාලා ගිහිල්ලා මුලින්ම සයිට් එකෙ රේගිස්ටර් වේන්නකෝ යාලුවේ...

                    http://en.sumafan.com


දෙවන පියවර:-

හරි යාලුවේ ඔයාලා මේ සයිට් එකේ රේගිස්ටර් වේලා ඉවර උනාම.Get Fans කියන තැන තියෙන Your Pages කිලික් කරන්න.[පහත ඇති රූපය බලන්න.]

 
ඉට පස්සේ ඔයාලා හදපු FanPage එකේ ලින්ක් එක Copy කරලා Add New FanPage කියන තැනට Past කරන්න යාලුවේ.. ඉට පස්සේ Send කියන එක කිලික් කරන්න... දැන් වැඩේ හරි..

  මේහෙමයි ඔයාලා මේක කරන ගමන් මේකෙන් සල්ලි ටිකකුත් හොයන්න ඔනි.. ඇයි දන්නවද? මම මේක නොමිලේ කියුවට නොමිලේම නෙමෙයි.!!! අපි මේ සයිට් එකෙන් නිකන් ඔය FanPage වලට ගිහිල්ලා Like දැම්මට පස්සේ අපිට හම්බවෙන සල්ලි වලින් මේයාලා කපනවා.. එක ඉතින් නොමිලේ වගේ තමයි.. මොකද එයාලා දිලා එයාලාම අයෙත් ගන්නවා.. හැබැයි අපේ වැඩේ අපිට කරගන්න පුලුවන්.. හොදයි නේද??

1 comment: