Tuesday, January 31, 2012
Sunday, January 29, 2012
පරිගනකය නිසියාකාරව නඩත්තු කරමු...!
මේහෙමයි යාලුවේ අපිට පරිගනකය ගොඩක් වේළාවට මාස 3-4ක් ඇතුලත වගේ Format කරන්න වේනවා නේද? මේකට ගොඩක් අය කියන පිලිතුර තමයි "ඔව්" කියන එක.. හැබැයි සමහරු නම් කියනවා අපි නම් එහෙම Format කරන්නේ නෑ කියලා.. මොකද ඒ කට්ටිය හරියට පරිගනකය නඩත්තු කරන නිසා.. සාමනයෙන් පරිගනකය Format කරලා මාස 4ක් විතර ගියාම අයෙත් හෙනට Slow වේනවා... එකට හේතුනම් ගොඩක් තියෙනවා.. හැබැයි නිතරම පරිගනකය Format කරන එක නිසා පරිගනකයෙ ආයු කාලය අඩු වේනවා.. ඒ කියන්නේ නිතරම පරිගනක Format කරන එක හොද දෙයක් නෙමේයි යාලුවේ.
Saturday, January 28, 2012
Friday, January 27, 2012
Wednesday, January 25, 2012
Tuesday, January 24, 2012
Torrent එකේ Download Speed එක පහසුවේන් වැඩි කරගත හැකි ක්‍රම කිහිපයක්....!
අපි ඉතින් Film එහෙම Download කරන්න ගියාම ගොඩක් වේලාවට Download කරන්න වේන්නේ Torrent වලින් නේද යාලුවේ..සමහර Game එහෙමත් අපිට Download කරන්න වේන්නේ Torrent වලින් තමයි.. හැබැයි අපි ඔක්කෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Torrent එකෙන් Download කරන්න ගියාම එක ටිකක් විතර වේගය මදි..Torrent එකේ Speed එක වැඩි කරගන්න එක එක ක්‍රම තියෙනවා.. මම දන්න ක්‍රම ටිකක් අද ඔයාලට කියලා දෙන්නම්කෝ..
Monday, January 23, 2012
Waiting Screen එක බලා ඉදලා ඇති වේලා ද?
Sunday, January 22, 2012
පිස්සු හැකිර්ලාගේන් බේරේමු...!
මම කලින් දවසක් Post එකක් දැම්මා නේද ඕනිම Password එක්ක ලේසියෙන් හොයාගන්න විදිය ගැන. එක කියවලා නැත්තන් මේතනින් ගිහින් කියවලා එන්නකෝ... හරි නිකමටවත් ඔයාලට හිතිලා නැද්ද ඔයාලගේ Password හොයාගන්නත් මේ වගේ වැඩක් කවුරු හරි කරයි කියලා?? ටිකක් බය හිතුනා නේද? ඒ ගැන පොඩ්ඩක්වත් බය වේන්න එපා.. මම අද ඔකට විසදුමක් දෙනවා.. මම අද ඔයාලට දෙන්න යන්නේ Anti Key Logger එකක එකේ නම තමයි Keyscrambler Premium මේක ඔයාලගේ Computer එකේ තියෙනකන් කිසිම දෙකට බය වේන්න එපා.. කටවත් බෑ ඔයාලව Hack කරන්න.. හරි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් Download කරගන්නකෝ..
නිවැරදිව IP එක Hide කරමු...!
මේහෙමයි යාලුවේ මේකට නම් ඔනි තරම් Software තියෙනවා... අපිට මේ IP එක Hide කරලා ගොඩක් දේවල් කරන්නත් පුලුවන්.අපි මුලින්ම බලමු යාලුවේ මොනවද IP එක Hide කරන්න තියෙන හොද Software කියලා. මම ඔයාලට IP එක Hide කරන හොද Software එකක් දෙන්නම්කෝ..
Game ගහන අයට වැදගත් Software ටිකක්...!
Photo Edit කරන්න පට්ට සයිට් එකක්...!
[Zoom කරිම සදහා Photo එක උඩ කිලික් කරන්න]
මටත් පොඩි අසාවක් තිබුනා පොඩ්ඩක් ලස්සනට Photo ටිකක් Edit කරගන්න... හැබැයි මම Photoshop ගැන නම් මේලෝ දෙයක් දන්නේ නෑ..... ඉතින් කොහොමද Photo ටිකක් Edit කරන්නේ කියල හොයලා බලනකෝට තමයි මට මේ සයිට් එක හොයාගන්න පුලුවන් වුනේ... මේ විදියට Photo Edit කරන තවත් සයිට් ටිකක් මට හම්බවුනා... අද මම දෙන්නේ ඒ සයිට් වලින් මට හිතට අල්ලපු හොදම සයිට් එක.. මේකෙන් ඔනිම කෙනෙකුට Photo එකක් පහසුවෙන්ම Edit කරගන්න පුලුවන්... කිසිම ගින්නක් නැතුව.. එහෙනම් කට්ටිය බලන්නකො වැඩේ හොදයි ද කියලා...!
මටත් පොඩි අසාවක් තිබුනා පොඩ්ඩක් ලස්සනට Photo ටිකක් Edit කරගන්න... හැබැයි මම Photoshop ගැන නම් මේලෝ දෙයක් දන්නේ නෑ..... ඉතින් කොහොමද Photo ටිකක් Edit කරන්නේ කියල හොයලා බලනකෝට තමයි මට මේ සයිට් එක හොයාගන්න පුලුවන් වුනේ... මේ විදියට Photo Edit කරන තවත් සයිට් ටිකක් මට හම්බවුනා... අද මම දෙන්නේ ඒ සයිට් වලින් මට හිතට අල්ලපු හොදම සයිට් එක.. මේකෙන් ඔනිම කෙනෙකුට Photo එකක් පහසුවෙන්ම Edit කරගන්න පුලුවන්... කිසිම ගින්නක් නැතුව.. එහෙනම් කට්ටිය බලන්නකො වැඩේ හොදයි ද කියලා...!
Saturday, January 21, 2012
Computer එකෙ තියෙන Software වල Serial Key පහසුවේන් හොයාගමු..!
මේහෙමයි සින් එක යාලුවනේ... අපි ඉතින් ඔය රටේ නැති එක එක Software දාගන්නව නේද?? අපිට ඉතින් එවගේ Serial Key මතක තියාගෙන ඉන්නේ නැනේ... මොකද අපිට ඉට වඩා වැඩ තියෙන නිසා... හැබැයි අපිට සමහර වේලාවට සමහර Software වල Serial Key එක ඔනි වේනවා නේද? මම අද ඔය ප්‍රශ්ණේට විසදුමක් දෙන්නම්කෝ.... මේක පොඩි Software කෑල්ලක්.. පහල තියෙන ලින්ක් ඒකෙන් Download කරල ඉන්නකෝ.
ඕනිම Password එකක් හොයාගන්න ලේසිම ක්‍රමය..!
මේහෙමයි මම මේ කියලා දෙන විදියෙන් ඔයාලට Facebook,Gmail.Skype වගේ ඔනිම Password එක්ක කිසිම ගින්නක් නැතුව හොයාගන්න පුලුවන්... මම දෙන්නේ Key Logger එකක් ඉස්සේල්ලම එක Download කරලා ඉන්නකෝ... පහල තියෙන ලින්ක් එකෙන් Download කරන්න...
RAR File වල Password එක හොයමු....!
අපිට සමහර Password දාලා තියෙන RAR File ඔනි තමරම් හම්බවේනවා නේද?? මටත් හම්බ වේලා තියෙනවා. ඒ වේළාවට Password එක දාපු එකාගේ අම්මා, තාත්තා එහෙම මතක් වේන්නේ නැද්ද? හි..හි.. මම දෙන්න ඔකට හොද විසදුමක් මේක පොඩි Software කෑල්ලක්.පහල තියෙන ලින්ක් එක කිලික් එක කරලා Download කරගන්නකෝ..
Game Play කරන ගමන්ම Recored කරමු...!
මම අද දෙන්නේත් පොඩි Software කෑල්ලක තමයි යාලුවේ... මේකෙන් අපිට පුලුවන් අපි Game එක Play කරනකොට එක Recored කරන්න.... කොහොමද වැඩේ හොදයි නේද? එහෙනම් පහල තියෙන ලින්ක් එක කිලික් කරලා Download කරගන්නකෝ...
Photo එකක් Chat Smile එකක් කරමු...!
මම අද කියන්න යන්නේ බුකිය පිලිබද අලුත් වැඩක්.. අපේ සමහර යාලුවෝ මේක දන්නවත් ඇති එත් දන්නේ නැති යාලුවන්ට තමයි මම මේක කියන්නේ. මේහෙමයි සින් එක අපි කැමති පිනතුර Chat කරන ගමන් අපේ යාලුවන්ට යවන්න පුලුවන් මේ මම කියලා දෙන විදියෙන්... මුලින්ම පහල දිලා තියේන ලින්ක් එක කිලික් කරලා ඒ සයිට් එකට යන්නකෝ...
SMILEYTI
දැන් ඉතින් ඔය Chose File කියන එක කිලික් කරලා ඔයාට ඔනි Photo එක තොරන්න...ඉට පස්සේ පහල තියෙන Captcha එකෙ තියෙන අකුරු ටික හරියට ටයිප් කරලා Upload බ්ටන් එක කිලික් කරන්න... ඉට පස්සේ
එන Code ටික Copy කරලා Chat Box එකේ Past කරන්න.... නියමේට වැඩ කරනවා.... එහෙනම් කරලම බලන්නකෝ..... !
Convert කරන්න නියම Software එකක්....!
File එකක් Convert කරන Software නම් ගොඩක් තියෙනවා... හැබැයි සමහර Software මේලෝ රහක් නැති එවා... මම දෙන්නම් Convert කරන්න නියම Software එකක්... මමත් පාවිව්චි කරන්නේ මේක තමයි.. හොදට වැඩ කරනවා.... ඔයාලාත් Download කරලම බලන්නකෝ....
Friday, January 20, 2012
පරිගනකය Boost වෙන වේගය වැඩි කරමු..!
පරිගණකය Boost වෙන වේගය මදිද? එහෙනම් මම දෙන්නම් නියම Software කෑල්ලක් මේකෙන් ඔයාලගේ පරිගනකයේ Registry Errors එහෙම හදලා... පරිගනකය Boost කරන වේගය වැඩි කරනවා.. මේක ඉතින් අපි හරියට ගන්නවානම් $49ක් වගේ පොඩි ගානක් එහෙමත් දෙන්න වෙනවා.... එත් මම ඔයාලට මේක නිකන්ම දෙනවා... පහල තියෙන ලින්ක් එකෙන් Download කරන්නකෝ....
Thursday, January 19, 2012
ලේසියේන්ම File Lock කරමු...
මේක තවත් පොඩි Software කෑල්ලක් හැබැයි මේකෙන් ඔනිම File එකක් කිසිම ගින්නක් නැතුව කටවත් හොයාගන්න බැරි වේන්න හංගන්න පුලුවන් මචන්ලා....
Easy File Locker
මේකන් File Lock කරන්නේ මේහමයි.... මුලින්ම Software එක Download කරලා Install කරලා... Software එක Open කර ගන්න...
>මේකේ System කියන එක කිල්ක් කරලා Set Password දිලා මේ Software එක Open
කරන්න බැරි වේන්න Password එකක් දාන්න පුලුවන්.
>අපිට හංගන්න ඔනි File එක හරි Folder එක හරි Edit කියන එක කිල්ක් කරලා තෝරන්න
පුලුවන්.
>අපි හංගපු File එක හරි Folder එක හරි උඩ Double Click කරලා Setting කියලා එන එකේ
තියෙන හැම කොටුවකම හරි ලකුණ ඉවත් කරන්න.
>අවසානයේ Play ලකුණ කිල්ක් කරලා Easy File Locker software එක Close කරලා දාන්න.
මේ විදියට ඔයාලා හංගපු File එක හරි Floder එක හරි වේන කාටවත්ම බලන්න බෑ.. මකලා දාන්නත් බෑ...
වැඩේ හොදයිද කියලා කරලම බලන්නකෝ.....
අන්තර්ජාල වේගය වැඩි කර ගනිමු...!
අපේ ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි අන්තර්ජාල වේගය ගොඩක් මදි කියලා.... මම දන්න පොඩි ටිප් එකක් කියලා දෙන්නම් ඔයාලට අන්තර්ජාලයේ වේගය ටිකක් වැඩි කරගන්න ක්‍රමයක්.. මෙහෙමයි කරන්න ඔනි.... මුලින්ම ඔයාලා RUN එක Open කරලා gpedit.msc කියලා ටයිප් කරලා Enter කරන්න... ඉට පස්සේ මේ විදියට කරන්න...
සිංහලෙන් Chat කරමු...!
සිංහල කොටන එක ගොඩාක් අමාරුද? මට කලින් නම් සිංහල කොටන එක ටිකක් අමාරුයි තමයි.. මමත් Software කිපයක් අත්හදා බැලුවා සිංහල කොටන්න... මට හම්බවුන හොදම Software එක තමයි මම ඔයාලට දෙන්නේ.... පහල තියෙන Software එක Download කරන්නකො..
Realtime Singlish
හරි දැන් ඉතින් ඔය Software එක දාගේන... අපිට සිංහල කොටන්න ඔනි වේළාවට Scroll Lock කියන Button එක Press කරන්න ඔනි... අයෙත් English ඔනි වුනොත් Scroll Lock කියන Button අයෙත් Press කරන්න.. හරි එහෙනම් කරලම බලන්නකෝ...
Realtime Singlish
හරි දැන් ඉතින් ඔය Software එක දාගේන... අපිට සිංහල කොටන්න ඔනි වේළාවට Scroll Lock කියන Button එක Press කරන්න ඔනි... අයෙත් English ඔනි වුනොත් Scroll Lock කියන Button අයෙත් Press කරන්න.. හරි එහෙනම් කරලම බලන්නකෝ...
Wednesday, January 18, 2012
ඕනිම Dongel එකක් පහසුවේන් Unlock කරමු....!
මම දන්න විදියටනම් Dongel එකක් Unlock කරන්න කඩේකින් ටිකක් ලොකු ගානක් ගන්නවා.... මම කියලා දෙන්නම්කෝ කොහොමද Dongel එකක් ලේසියෙන්ම Unlock කරන්නේ කොහොමද කියලා....!ඉස්සේල්ලම මේ Software එක Download කරගන්නකෝ!
Internet Download Manager සදහටම......!
ඔන්න එහෙනම් I.D.M එක සදහටම තියගන්න පට්ටම පට්ට software කෑල්ලක් මම දෙන්නම්... වැඩි කතා ඔනි නෑ මෙන්න එහෙනම් ලින්ක් එක Download කරලා බලන්නකෝ....
I.D.M Cracker
හරි එහෙනම් කට්ටිය Download කරලාම බලන්නකෝ.......
Subscribe to:
Posts (Atom)