Face Book එක මගින් මුදල් සෙවිමට...!

Wednesday, February 8, 2012

FanPage වලට ඇති වේන්න Like නොමිලේම දාගමු...!


FaceBook කියන්නේ ඉතින් කොහොමත් ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවියක් නෙ.... ඉතින් අපෙ කට්ටියත් පණ දාගෙන මේකෙ FanPage හදනවා... හැබැයි ඉතින් ඔවට Like ගනන් එක තමයි ටිකක් විතර අමාරු.. 

Sunday, February 5, 2012

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? මේන්න ආරම්භයෙදිම ඔබට $ 17ක්...



ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා... මම අද දාන්න හදන්නේ අපේ යාලුවන්ට අන්තර්ජාලයෙන් පහසුවේන මුදල් හොයන්න පුලුවන් විදියක් ගැන.. මේක ආරම්භයෙදිම ඔයාලට $17ක් හම්බවෙනවා... පට්ටයි නේද?

Wednesday, February 1, 2012

ඕනිම Sim එකකට ඕනිම Number එකකින් නොමිලේම SMS යවමු..!


මේක නම් පට්ටම සින් එකක් යාලුවේ.. මේකෙන් අපිට නොමිලේ SMS යවන්න වගේම තම දෙයක් කරන්න පුලුවන් එක තමයි මේකෙන් අපිට පුලුවන් වේන කෙනෙක් වගෙ SMS කරන්න... එ කියන්නේ මේකෙන් අපිට පුලුවන් ඔයාලගේ යාලුවෙක්ගේ Phone එකට එයාගේ Number එකෙන්ම SMS එකක් යවන්න... හි හි.. පට්ටයි නේද??? යාලුවා බය වේයි මේ මොකක්ද වේන්නේ කියලා... එ වගෙ වෙන Number එකකින් SMS යවනවා වගේ ඔයාගේ යාලුවට SMS යවන්නත් පුලුවන්.. හරි මේ සින් එක මම තව ටිකක් පැහැදිල කියලා දෙන්නම්..